Graphic Card ඕවර් ක්ලොක් (overclock ) කරනහැටි
Graphic Card ඕවර් ක්ලොක් (overclock ) කරනහැටි ගැන එක්කෙනෙක් අහපු ප්රශ්නයකට දුන්න උත්තරේ අනිත් අයටත් ප්රයෝජනවත් වෙයි කියල හිතුන නිසා මෙහෙම දාන්න හිතුනා
අහල තිබ්බ ප්රශ්නය තමයි
‼️මගේ Graphic Card එක palit gtx 750ti එකක්, මේක මට overclock කරන්න පුලුවන්ද? කරන්න පුලුවන්නම් core clock, memory clock කියට විතර වැඩි කරන්න පුලුවන්ද?
‼️මේකට දුන්න උත්තරේ තමා පහල තියෙන්නේ
✅එහෙම හරියටම ඉලක්කමක් කියන්න බෑ
මොකද overclock කරන එක PC එකෙන් PC එකට වෙනස්
මගේ PC එකේදි ඔය Graphic Card එක overclock කරන්න පුළුවන් ප්රමාණයයි වෙන PC එකකදී 750ti එකක් overclock කරන්න පුළුවන් ප්රමාණයයි වෙනස්
Graphic Cardඑකක් OC කරද්දී ඒකට මැෂින් එකේ අනිත් කොටස් වල ක්රියාකාරිත්වයත් බලපානවා
එනිසා හොඳම වැඩේ FurMark වගේ ස්ට්‍රෙස් ටෙස්ට් (stress test) සොෆ්ට්වෙයා එකක් ඩව්න්ලෝඩ් කරග්ගෙන පොඩ්ඩ පොඩ්ඩ core clock එක වැඩි කරන ගමන් ස්ට්රෙස් ටෙස්ට් එක රන් කරන්න core clock එකයි memory clock එකයි දෙකම එකපාර වැඩි කරන්න එපා ඉස්සරවෙලා එකක් OC කරන්න පස්සේ අනික OC කරන්න
OC කරන ගමන් ස්ට්රෙස් ටෙස්ට් එක රන් කරන්න ඕන ඒ කිව්වේ core clock එක වැඩි කරන වාරයක් ගානේ ස්ට්‍රෙස් ටෙස්ට් එක රන් වෙන්න ඕන memory clock එකටත් එහෙම්මමයි වැඩි කරන වාරයක් ගානේ ස්ට්‍රෙස් ටෙස්ට් එක රන් වෙන්න ඕන
මොන වෙලාවක හරි ස්ට්‍රෙස් ටෙස්ට් එක රන් වෙද්දී Stuck වෙනවනම් Crash වෙනවනම් කැඩි කැඩී යනවනම් එහෙනම් උඹ අන්තිමට වැඩි කරපු එක වැඩි කරලා වැඩියි ස්ට්‍රෙස් ටෙස්ට් එක හැමවෙලේම smooth රන් වෙන්න ඕන
core clock එක වැඩි කරගෙන යනකොට stress test එක stuck වෙන්න ගද්දි Core Voltage එක පොඩ්ඩක් වැඩි කරලා බලන්න මේක බොහොම පරිස්සමට කරන්න ඕන ගොඩක් වැඩි කරොත් චිප් එක පිච්චෙනවා එනිසා පරිස්සමට දශම 5න් 5ට වගේ වැඩි කරන්න ඒකත් වෝල්ට් 2කට වඩා වැඩි කරන්න එපා
අන්තිමට කියන්න තියෙන්නේ OC කරන එක මෙහෙම උගන්නන්න බෑ එක අවදානම් වැඩක් තමන් තමන්ගේ අවදානම බාර අරන් තමන්ම කරලා ඉගෙනගන්න ඕන දෙයක් එනිසා පරිස්සමට කරලා බලන්න වෝල්ටේජ් එක වැඩි කරද්දී ගොඩක්ම පරිස්සම් වෙන්න චිප් එකේ උෂ්ණත්වය ගැනත් අනිවාර්ය අවදානයෙන් ඉන්න

🔴OC ගැන දන්න අයට මේක සාමාන්ය දෙයක්
මම මේක දැම්මේ OC ගැන නොදන්න අයගේ දැනගැනීමට

Comments
Post a Comment