Air Cooling System සහ Liquid cooling System ගැන හැමදෙයක්ම
අපේ පරිගණකයේ උෂ්ණත්වය අඩු කරන්න පාවිච්චි කරන ප්‍රදාන ක්‍රම දෙකක් තියනවා එකක් Air Cooling නොහොත් සුලන් මගින් සිසිල් කිරීම අනික තමා Liquid Cooling නොහොත් ද්‍රව වර්ගයක් මගින් සිසිල් කිරීම ඉස්සර මේ Liquid Cooling ක්‍රමයෙන් සිසිල් කරන්න පුළුවන් උනේ අපේ Processor එක විතරයි නමුත් අද වෙනකොට Processor එක Graphic Card එක Ram සහ Motherboard Chipset කියන මේ ඔක්කොම දේවල් වලට මේ liquid cooling නැත්තම් ද්‍රව මාද්‍ය සිසිලන පද්දති සවිකරන්න පුළුවන් මේ ද්‍රව මාද්‍ය සිසිලන පද්දති දෙයාකාරයකට අපිට දකින්න පුළුවන් එකක් තමා මෝටරය රේඩියෙටරය සහ බ්ලොක් එක ( මේ බ්ලොක් එක කියන්නේ අපිට සිසිල් කරන්න අවශ්‍ය කොටසට ස්පර්ශ වෙන විදියට සවිකරන තාප සන්නායක කොටසට මේ බ්ලොක් එකේ එක පැත්තකින් සිසිල් ද්‍රවය ඇතුල් වෙලා අනිත් පැත්තෙන් රත් වූ ද්‍රවය පිට වෙනවා ) කියන මේ ඔක්කොම එකම පද්දතියක් විදියට එන All In One liquid cooler මේකටම තමා Closed Loop කියලත් කියන්නේ, මේ විදිහේ liquid cooler පාවිච්චි කරනවානම් අපිට processor එකට සහ Graphic Card එකට වෙන වෙනම cooler දෙකක් සවි කරන්න ඕන අනිත් ආකාරය තමා Custom Loop නැත්තම් Open L...