Random Access Memory සසම්භාවී-ප්‍රවේශ මතකය
ඔව් ඔව් ඔව් RAM ගැන තමා මේ කියන්න හදන්නේ .....
RAM කියන එකේ දිග නම මම උඩ කියල තියනා නේ
සුද්ද සිංහලෙන් කියන නමත් උඩ තියනවා ,
හරි .. ram එකක් කියන්නේ මොකද්ද කියල කිව්වොත් එකත් එක්තරා විදිහක මතක ගබඩාවක් ,, ඒ කියන්නේ මෙමරි එකක් ප්‍රාථමික මතක නැත්තම් Primary memories ඝනයට අයත් මතක ගබඩාවක් ,
මේක පාවිච්චි වෙන්නේ එක සුවිශේෂ ක්‍රියාවකට ,... ඒ තමයි පරිඝනකයේ ක්‍රියාත්මක වෙමින් තියන වැඩසටහන් වලට ඕනේ කරන තොරතුරු අපේ හාඩ් ඩිස්ක් එකෙන් අරගෙන තාවකාලිකව රඳවාගෙන ඉන්න එක ... ඒ මොකද දන්නවද , අපේ ප්‍රොසෙසර් එක බොහොම වේගවත් ඉතින් ඒ වේගෙන් වෙන ප්‍රොසෙස් වලට නැත්තම් සැකසුම් වලට ඕනේ කරන තොරතුරුත් ඉතාම වේගවත්ව ප්‍රොසෙසර් එකට සපයන්න ඕනේ ..ප්‍රොසෙසර් එකේ වේගේත් එක්ක සංසන්දනය කරාම අපේ හාඩ් ඩිස්ක් එකෙන් තොරතුරු කියවල ඒක ප්‍රොසෙසර් එකට එවන්න ගතවෙන වෙලාව බොහොම වැඩියි , අන්න ඒ ප්‍රශ්නේ විසඳන්න තමා ram එක මැදිහත් වෙන්නේ ... ram එක හාඩ් ඩිස්ක් එකට වඩා ගොඩක්ම වේගවත් .. ඒ නිසා ප්‍රොසෙසර් එකට ඕනේ තොරතුරු පරක්කුවක් නැතුව සපයන්න පුළුවන් , මම මුලින්ම කිව්වනේ මේක තාවකාලික මතකයක් කියල , ඒ මොකද මේ මතකයේ තියන දේවල් , ඒ කිව්වේ ram එකේ තියන දේවල් ඔක්කොම මැකෙනවා කොම්පියුටර් එක shutdown කරපුවම ,ඒ මතකය තියෙන්නේ ඒකට විදුලිය සැපයෙනකල් විතරයි ,

ඒ කිව්වේ ram එක කියන එක මොකද්ද කියල පොඩි හැඳින්වීමක් , මොකද මම හදන ලිපි කරන්නේ කිසිම දෙයක් නොදන්නා කෙනෙක් උනත් කියෙව්වොත් තේරුම්ගන්න පුළුවන් වෙන්නයි ,
දැන් අපි ටිකක් කතාකරමු ඉතිහාසය
මුල්ම යුගයේ පරිඝනක , මම මේ කියන්නේ පන්ච් කාඩ් භාවිතා වෙන තරම් ඉස්සර RAM වෙනුවට පාවිච්චි කරේ "රිලේ" (relay), යාන්ත්‍රික කවුළු (mechanical counters), වැකුම් ටියුබ් (vacuum tube) හා ඩිලේ ලයින් (delay line) කියන ක්‍රම ,, මෙම ක්‍රම වර්තමාන ram වල ක්‍රියාකාරිත්වයට වඩා බෙහෙවින් වෙනස් උනත් භාවිතා උනේ ram එකෙන් සිද්ධ වෙන ක්‍රියාව ඉටුකරගැනීම සඳහායි ,
මෙන් විකාශනය වී ඇවිත් අන්තිමට 1947 වසරේදී විලියම් කපාටය ( Williams tube ) ලෙස පළමු ප්‍රායෝගික Random access memory එක නැත්තම් RAM එක එළිදකිනවා මෙහිදී කැතෝඩ කිරණ නලයක (CRT) මුහුණතෙහි විද්‍යුත් ආරෝපිත් ලක්ෂයන් ( electrically charged spots ) ලෙස දත්ත තැන්පත් කිරීම සිදුකෙරුණා , මෙහිදී කැතෝඩ කිරණ නලයෙහි ඉලෙක්ට්‍රෝන කදම්බයට ( electron beam ) එම නලයෙහි ඕනෑම ලක්ෂයක් ඕනෑම ආකාරයකට ඕනෑම පිළිවෙලකට ආකාරයකට කියවීමට හෝ ලිවීමට පුළුවන් නිසා මෙහි මතකය නොහොත් memory එක random access බවට පත්වෙනවා ( random කියන්නේ සසම්භාවික කියන්න එකියන්නේ ඕනෑම පිළිවෙලකට )
දැන් මෙතන සමහරුන්ට "කැතෝඩ කිරණ නලයක මුහුණත" කියන එක මොකද්ද කියල හිතෙයි, උදාහරණය තමයි පරණ TV , Monitor වල තිරය CRT Monitor වල Display එක CRT කියන්නේ cathode ray tube කියන එක තමයි , මෙම Williams tube එකක ධාරිතාව 100 BIT සිට 1000 BIT අතර පරාසයක තිබුණු අතර, මේවා ඒ සමකාලයේ භාවිතාඋනු වැකුම් ටියුබ් වලට වඩා කුඩා වේගවත් මෙන්ම කාර්යක්ෂම තාවයකින් යුක්ත උනා ,
මෙය නිපදවූයේ එංගලන්තයේ මැංචෙස්ටර්හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේදී වන අතර ලොව මුලින්ම ඉලෙක්ට්‍රොනිකව memory program එකක් ගබඩා කරන ලද්දේද මෙම Williams tube එකක් මතයි ,එම memory program එක භාවිත වූ පරිගණකය නම්, 1948 ජූනි 21 වන දින ලොව පළමුවරට program එකක් සාර්ථකව ධාවනය කළ එස්එස්ඊඑම් (SSEM -Manchester Small-Scale Experimental Machine) පරිගණකයයි,
1970 වනවිට Magnetic-core memory ( චුම්බක මාධ්‍ය මතකය ) කියන ක්‍රමවේදය තමයි ප්‍රචලිත වෙමින් තිබුන මෙ ක්‍රමයේදී කාන්දම් වළලු ගොඩක් එක පෙලට අමුණලා හදපු උපකරණයක් තමයි භාවිතා උනේ
1970 මුල් කාලයේදී SSM නැත්තම් solid-state memory භාවිතයට එනකල්ම Magnetic-core memory තමයි භාවිතා උනේ , 1968 වසරේදී Robert H. Dennard විසින් dynamic random-access memory (DRAM) නිපදවනවා

ඉතිහාසය ඇති නේද හරි මෙහෙමයි ප්‍රධානව මෑත ඉතිහාසයේ සහ වර්තමානයේ භාවිතාවෙන අපි අහල තියන රැම් ටික තමයි
SD, DDR, DDR 2, DDR 3, DDR 4 අපි දැන් මේ ගැන බලමු ... පටන්ගද්දීම දෙයක් කියන්න ඕනේ අපි DDR, DDR 2, DDR 3, DDR 4 කියල කිව්වට මේවා ඔක්කොම SDRAM ,, එකියන්නේ SDram වල Genaration .. ඉතින් හරි විදියට කියනවනම් DDR4 SDRAM කියල තමා කියන්න ඕන
මෙතැනදී කියන්න ඕනේ , motherboard එන්නේ ඒ board එකටම අනන්‍ය memory type එකක් එක්කයි , එකියන්නේ අපිට DDR 2 support කරන motherboard එකකට ගහන්න පුළුවන් DDR 2 ram විතරමයි , සමහර motherboard එනවා ඒවා memory type 2ක් support කරනවා DDR 2,සහ DDR 3, වගේ , එත් ඒ දෙකෙන් එක වර්ගයක් විතරයි එක වරකට ගහන්න පුළුවන් ජාති දෙකෙන් ram දෙකක් ගහන්න බෑ ,

දැන් බලමු මොනවද මේවගේ වෙනස්කම් කියල
SDRAM කියන්නේ, Synchronous dynamic random-access memory , මේවට එක වරකදී ,,හරි විදිහ ටම කියනවනම් එක clock cycle කකදී පුළුවන් එක command එකක් බාරගෙන එක වචනයක දත්ත හුවමාරු කරන්න විතරයි , දැන් තියන ගැටලුව clock cycle එක කියන්නේ මොකද්ද .. මේක මට ගොඩක් ලොකුවට විස්තර කරන්න තේරෙන්නේ නෑ මෙහෙම කියන්නම්කො ඔයාලට තේරුම් ගන්න ,, clock speed එක මනින්නේ Hz වලින් අපි ප්‍රොසෙසර් එකක් උදාහරණෙට ගමුකො හිතන්නකෝ 4GHz ස්පීඩ් ප්‍රොසෙසර් එකක් තියනවා කියල , මේ 4GHz ප්‍රොසෙසර් එක එක තප්පරයකට Clock cycle 4,000,000,000 ක් සම්පුර්ණ කරනවා ,, දැන් හිතාගන්න පුළුවන් නේද Clock cycle එක ගැන

DDR ram කියන්නේ double data rate ram , හරි මම දැන් කියන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක්
RAM එකේ ස්පීඩ් එක බොහෝ වෙලාවට RAM එකේ ගහල තියනවා DDR4 ram එකක නම් ඒ අගය 2133 ට වැඩි අගයක්, දැන් ඔයා ගන්න RAM එකක ලේබල් එකේ 2133 කියල තිබ්බොත් ඒ කියන්නේ 2133 MHz කියන එක නෙමෙයි ඔයාට කිසිම දවසක RAM එකක MHz කියන ඒකකය දකින්න ලැබෙන්නේ නෑ මොකද මේ 2133 කියල පෙන්නල තියෙන්නේ තත්පරෙකට මේ ram එක DATA Transaction මිලියන කීයක් කරනවද කියලයි ඔයාට ඇහුන හරි මිලියන .... ඒ කියන්නේ මේ ram එක එක තත්පරෙකට DATA Transaction මිලියන 2133 ක් කරනව කියන එක ඒකකය තමා MT/s (Mega Transactions per Second ) එතකොට මේ RAM එකේ MHz ගාන බලන්න නම් මේ 2133 කියන ඉලක්කම දෙකෙන් බෙදන්න ඕන මොකද මතකයිනේ DDR කියන්නේ " double data rate " ඒ කියන්නේ මේ රැම් වල එක එක clock cycle එකකදී Transaction දෙකක් වෙනවා ඉතින් 2133 කියල තියන ram එකේ MHz ගාන වෙන්නේ 1066.6MHz ( මම කියපු දේ ගැන සැකයක් තියනවනම් Google කරල බලන්න)

DDR RAM
මේවත් කලින් වගේ එක clock cycle කකදී පුළුවන් එක command එකක් බාරගන්න විතරක් උනාට වචන 2කක දත්ත එකවර ලියන්න හෝ කියවන්න පුළුවන් ඒ වගේම ram භාවිතාකල 3.3V විදුලිය DDR ram එකේදී 2.5V වලට අඩු කරනවා , සාමාන්‍යයෙන් මේවගේ
bus speed විදිහට නම් DDR-266, DDR-333 සහ DDR-400
උදාහරණයකට DDR-200 ගත්තොත්
Memory Clock = 100 MHz
I/O Bus Clock = 100 MHz
Transfer Rate = 0.2GT/s
Bandwidth = 1.6 GB/s

DDR2 RAM
මේ රැම් එක කලින් රැම් එකට පෙනුමෙන් ගොඩක් සමානයි මේකට පුළුවන් එක clock cycle එකකදී වචන 4ක දත්ත එකවර ලියන්න හෝ කියවන්න පුළුවන් වෙන්න වැඩිදියුණු කරනවා , මේකේ තවත් දෙයක් තමයි BUS RATE එක දෙගුණයකින් වැඩි කරනවා
bus speed DDR2-400, DDR2-533, DDR2-667 and
DDR2-800
උදාහරණයකට DDR2-800 ගත්තොත්
Memory Clock = 200 MHz
I/O Bus Clock = 400 MHz
Transfer Rate = 0.8GT/s
Bandwidth = 6.4 GB/s
, තේරුම් ගන්න ඕනේ දෙයක් මෙතන තියනවා ඇයි clock speed එක වගේ දෙගුණයක bus speed එකක් ... bus එකෙන් කරන්නේ දත්ත එහෙ මෙහෙ අරන්යන එක , ඉතින් දත්ත කියවන වේගේ එකියන්නේ clock speed එක 100 MHz වෙද්දී bus speed එක 200 MHz වෙලා වැඩක් තියනවද ? අමතක කරන්න එපා ... අපේ ram එක දැන් එකවර දෙගුණයක් දත්ත කියවනවා වේගය වැඩි නොවුනට කියවන දත්ත ඝනත්වය වැඩිවෙලා තියනවා ....

DDR3 RAM
මේකෙදි කියවන දත්ත ඝනත්වය තවත් වරක් දෙගුණ වෙනවා දැන් එක වර වචන 8ක දත්ත එකවර ලියන්න හෝ කියවන්න පුළුවන් ඒ වගේම bus speed එකත් දෙගුණයකින් වැඩි වෙනවා මේ රැම් එක 2007 හඳුන්වා දෙන අතර 2008 දී අතිශය ජනප්‍රිය වෙනවා මේවගේ
bus speed විදිහට නම් DDR3-800 ,DDR3-1066 DDR3-1333 , DDR3-1600
උදාහරණයකට DDR3-1600 ගත්තොත්
Memory Clock = 200 MHz
I/O Bus Clock = 800 MHz
Transfer Rate = 1.6GT/s
Bandwidth = 12.8 GB/s

DDR4 RAM 2008 වසරේදී සොයාගන්නේ Intel Developer Forum එකේදී San Francisco වල නමුත් මේක වෙලඳ පොලට එන්නේ 2011 වසරේදීයි ඒ SAMSUNG සමාගම විසින් , මෙය 1.2 V වැනි අඩු විදුලි පරිබෝජනයක් සහිතයි මේ ram එක 4166 MT/s දක්වා වැඩිදියුණු කරන්න පුළුවන් කියල තමා ප්‍රකාශ වෙන්නේ 

Comments
Post a Comment