AMD Graphic Card එදා සිට මේ දක්වා
ඔන්න මම කලින් ගෙනාපු Graphic Card post එකේ දෙවෙනි කොටස... කලින් පෝස්ට් එකෙන් මම කිව්වෙ NVIDIA Graphic Card ගැන..
අද මම AMD නැත්තම් ATI .. Graphic Card ගැන කලින් post එකේ වගේම මූලික දේවල්ටික සරල විදිහට කියන්න තමයි හිතුවෙ මූලික දේවල් කිව්වට මම මේකෙන් ඔයාලට AMD Graphic Card එදා සිට මේ දක්වා ගලාගෙන ආපු විදිය තමා මේකෙදි target කරන්නේ
අනිත් දේ තමයි NVIDIA වගේ නෙමෙයි.. RADEON lineup එක ගොඩක් පැටලිලි සහිතයි...😨
#####
හරි.. මම පටන්ගද්දිම කිව්ව AMD නැත්තම් ATI කියල... මුලින්ම මේක ලිහාගෙන ඉමු... AMD (Advanced Micro Device) මේක තමා මව් සමාගම.. AMD සමාගමේ නිෂ්පාදනය කරන VGA card වෙලදපලට ඉදිරිපත් කරන්නෙ ATI (Array Technology Inc) කියන වෙනම BRAND NAME එකකින්... ඉතින් කෙටියෙන් කියනවනම් ATI කියන්නෙ AMD ලගෙ VGA වලට දාල තියන brand name එක (සන්නාමය),
පටන් ගද්දිම තව දෙයක් තියනව කියන්න... ඒතමයි .. AMD කට්ටිය එයාලගෙම CPU series එකකුත් develop කරනව.. (AMD මුලින්ම පටන්ගත්තෙ processor වලින්)අපේ මාතෘකාවට අදාල නෑ වගේ පෙනුනත්.. මේ AMD processor වල Integrated graphics වලට ගන්නෙත් ATI graphics ම තමා ...
හරි දැන් මම මොකටද මේක කිව්වෙ... ඒ මොකද ඔයාලට මතකනම් .. අපි NVIDIA vga ගැන කතාකරද්දි කිව්වෙ SLOT එක අනුව VGA ප්රදාන කොටස් 3 කට බෙදෙනව කියල... ඒත් අපිට AMD vga ගැන කියද්දි කියන්න වෙනව කොටස් 4ක් ගැන...
ඒතමයි
1.PCI
2.AGP
3.PCI EXPRESS
4.IGP (Integrated Graphic Processor )
මෙතනදිත් කියන්න තියෙන්නෙ PCI... AGP.. දැන් බාවිතයේ නැහැ ...
AMD GPU වල අතීතය ගත්තොත් මුල්ම AMD GPU එක Launch කරේ 1986දි ... 64KB memory එකක් තමා ඒකෙ තිබුනෙ... 😂හිනත් යනව නෙ...?
WONDER තමයි ඒ series එකේ නම...
ඊට පස්සෙ පිලිවෙලට
MACH , RAGE, කියන series ආව...
2000 අවුරුද්දේ මුල් කාලෙ තමයි RADEON gpu එක හදුන්වාදෙන්නෙ... මේදක්වාම තාමත් එන්නෙ මේ
Radeon series එකේ GPU තමා.... Radeon යටතෙ අනු කාන්ඩ ගොඩක් ආව... ඒක පටන්ගන්නෙ R100 අනුකාන්ඩයෙන්.. මේ විදියට R200 , R300, R400, R500, වෙනකල් එනව.. ඔයාලට තේරුම්ගන්න ලේසි වෙන්න මම කලින් කියපු ඒවට උදාහරණ ටිකක් දීල ඉන්නම් .. නැත්තම් මම R600 වලට ගිහාම ඔයාලට පෙටලෙනව...
R100 - radeon VE7000, radeon 7500
R200 - radeon 8500 , radeon 9250
R300 - radeon 9500 , radeon 9800xt
R400 - radeon x700 , radeon x850xt pe
R500 - radeon x1300 , radeon x1950xtx
මේ හැම අනුකාන්ඩයකටම අදාලව IGP gpu එකකුත් ආව.. මතකයිනෙ මම මුලින්ම IGP ගැන කිව්ව...
මම මැදින් නවත්තල උදාහරණ දුන්නෙ මොකද ... මෙතනින් එහාට එන අනුකාන්ඩ දෙවිදිහකට නම් කරනව... ඒ කියන්නෙ.. අපේ ඊලඟ අනුකාන්ඩය R600 ... මේකටම තමයි HD2000 කියල කියන්නෙත්... ඒ මොකද.. මෙතනින් තමා අපි අහල තියන Radeon HD gpu පටන්ගන්නෙ....
ඊලඟට R700 නැත්තම් HD4000 .....
දැන් කෝ එතකොට HD3000 ?? HD3000 අයිති වෙන්නෙත් HD2000 කාන්ඩෙටමයි.... අන්න ඒක තමා මම පටන්ගද්දිම කිව්වෙ මේක ගොඩක් පැටලිලි සහිතයි...
හරි අපි යමු ඉස්සරහට.. අපි දැන් ඉන්නෙ 2010 .. 2011 හරියෙ... R700 වලින් පස්සෙ " R " කතාව තාවකාලිකව නතරවෙනව... R700 වලින් පස්සෙ එන්නෙ EVERGREEN කියල එකක්.. ඒකටම තමා HD5000 කියන්නෙත්.. මෙතන වැදගත් දෙයක් සිද්ද වෙනව.. මම ඒක වෙනම පොස්ට් එකක ගේන්නම්.. මොකද ඒක දිග කතාවක්...
මෙතන ඉදන් ඉස්සරහට එන්නෙ පිලිවෙලින් HD6000 , HD7000 , HD8000

ඔන්න ආයෙමත්.. AMD ලට පුරුදු පැටලිල්ල ආයෙමත් පටන්ගන්නව මෙතන ඉදන් ....
අවුරුද්ද 2013... AMD කට්ටිය පරන ඔක්කොම නවත්තනව... ඒකියන්නෙ HD ඉවරයි... එකපාරම R5 ... R7.... R9 .. කියල අලුත්ම කාන්ඩ 3ක් එලියට දානව... මේ හැම එකකටම පොදුවෙ 200, 300, කියල series තියනව... තේරුනේ නෑ නෙ? ඒකියන්නෙ R5... R7...R9. කියන කාන්ඩ හදුන්වාදුන්නෙ ඒ හැම එකකම 200 series එකත් එක්ක.. තවත් පැහැදිලි කරන්නම්කො...
200 කාන්ඩෙට අයිති
R5 තියෙන්නෙ R5 210 ඉදන් R5 240 වෙනකල්...
R7 තියෙන්නෙ R7 240 ඉදන් R7 265 වෙනකල්...
R9 තියෙන්නෙ R9 270 ඉදන් R9 295x වෙනකල් ...

300 කාන්ඩෙත් මේ විදියටම R5... R7... R9... වලට බෙදල තියනව...
විෂේශයෙන්ම කියන්න ඕනෙ... AMD ලගෙ සුපිරිම card එක කියන Radeon Pro Duo.. අයිතිවෙන්නෙත් මේ 300 කාන්ඩෙටමයි....
AMD RADEON ලගෙ අලුත්ම හදුන්වාදීම... POLARIS architecture .... එයාල මේකෙදි කරෙත් පරන කතන්දරෙමයි... මොකද්ද.. පරන R5... R7... R9.. කතව පැත්තකට දාල RX කියල අලුතෙන්ම කාන්ඩයක් පටන්ගත්ත... දැන් RX කාන්ඩෙ මුල්ම card 400 series එක විදිහට RX460.... RX470.... RX480... හදුන්වල දීල තියනව...
###################
###########

දැන් ඔයාල NVIDIA .... AMD Radeon දෙකේම lineup එක.. නැත්තම් මේ වෙනකල් ගලාගෙන ආව විදිහ ගැන දන්නව... ඉදිරියේදී දවසක අපි Onboard Graphic ගැන කතා කරමු
Comments
Post a Comment